පොඩි පොඩි වැඩවලින් සල්ලි

ෙපාඩි ෙපාඩි ඩැඩ කරන්ලත් සල්ලි ෙහායන්න පුලුවන්  ලගදිම කියන්නම් අාසයිද දැනගන්න ........... 




තවත් ටිකක් දැනගත්තනම් ෙහාදයි ෙන්ද ?

 

                කොහොම උනත් වැඩේ පටන් ගන්න කලින් මොකක්ද මේ, කොහෙද මේ අය ඉන්නේ කියල දැනගත්තොත් හොදයි නේද. හරි, මුලින්ම මොකක්ද මේ කියල කිව්වොත්, මේ වෙබ් අඩවිය එක්තරා ආකාරයක තැරැව් කාර සමාගමක් කිව්වොත් නිවැරදියි, මේකෙන් කරන්නේ යම්කිසි සේවයක් අවශ්‍ය පුද්ගලයන් හා සේවයක් ලබා දිය හැකි පුද්ගලයන් මුන ගැස්වීමක් වගේ දෙයක්.
                 සේවය ලබා දෙන පුද්ගලයා තමාට කරගත යුතු කාර්යය microworkers හරහා ප්‍රකාශයට පත් කරනවා. එම මුදලට කාර්යය ඉටු කරන්න කැමති පුද්ගලයින් ඉදිරිපත් වෙලා ජොබ් එක කරලා භාර දෙනවා. ඉන්පසු ජොබ් එක ලබා දුන් පුද්ගලයා, ඔහු නිවැරදිව අවශ්‍ය දේ ඉටු කළාදැයි පරික්ෂා කර සතුටුදායක නම් මුදල් ගෙවීම කරනවා.  ඉතින් මේ විදිහට කරන්න ලැබෙන වැඩ මහා ලොකු ඒවා නෙවෙයි. ලේසි වැඩ. විනාඩි දෙක තුනකින් ඉවර කරන්න පුළුවන්. ඒවා ගැන පස්සේ කතා කරමු.

             කවුද මේ අය, කොහෙද ඉන්නේ  කියල කාටහරි ප්‍රශ්නයක් ආවොත්, එකත් පැහැදිලිව ඔවුන්ගේ වෙබ් පිටුවේ සදහන් කරල තියෙනවා. ලිපිනය විතරක් නෙවයි ගූගල් මැප් එකේ  ඉන්න තැනත් පෙන්නලා තියෙනවා. 

                  ඊට අමතරව ඔයාල ගිණුමක් ආරම්භ කරද්දී නොමිලේම $1 ක් ලැබෙනවා. මුදල් ගන්න අවස්ථාව ලැබෙන්නේ $9 ක් හෙව්වට පස්සේ. 
                      සල්ලි ඇත්තටම දෙනවද කියල කවුරු හරි ඇහුවොත්, ඔව් ලංකාවේ බොහෝ දෙනෙක් මේ වන විටත් සල්ලි අරන් තියෙනවා. 
                        අනික එක තමා ඔයාලට ජොබ්ස් දෙන අයට මුදල් නොදී මග හරින්න බැහැ. මොකද දවස 7 ක් යනකල් අපි කරපු ජොබ් එකකට ගෙවීම් ලැබුනේ නැත්තම්, ඒ මුදල Microworkers සමාගම විසින් දෙන්න බැදී ඉන්නවා.

මේවා දිහා බැලුවහම අපිට ඉතින් අවිශ්වාස කරන්න දෙයක් ඇති වෙන්නේ නැහැනේ.
හරි එහෙනම් අපි වැඩේ පටන් ගනිමු.






  ලගදිම විස්තර කියන්නමි ෙපාඩි ෙවලාවක් ඉන්න........

No comments:

Post a Comment