Saturday, August 17, 2013

බිලෝග් එකේන් සල්ලි හොයන හැටි දැනලගන්න අසායි නේද?

adf.ly කියන්නේ කුමක්ද?

     මොකක්ද ම  adf.ly කියන්නේ Links share කරලා මුදල් උපයන්න පුලුවන් හොද අඩවියක්. උපරිමයෙන් visitorsලා 1000කට $5ක් හොයන්න පුලුවන්. මේ අඩවියේ ක්‍රියාපටිපාටිය ගැන කීවොත්, අපි මේ අඩවිය හරහා අපේ දිගු links short කරලා කෙටි වෙබ් ලිපින ලබා දෙනවා. ඒ shorten link එක හරහා එන visitorsලාට මේ අඩවියෙන් බලෙන්ම ඇඩ් පෙන්නනවා. පෙන්නලා අපට ආදායමක් උපයලා දෙනවා. ඊට තත්පර 5කට පස්සේ visitorsලාට අපේ original link එකට Redirect වෙන්න පුලුවන්.
      ම්................ සල්ලි හොයන්න ආසයි නේද?........... හදිස්සි වුනාට විස්තර දැන්ම බැ..... මතකයි නේද මම මුලින්ම කිවා සල්ලි හදිස්සියේ බැ කියලා...
   එනම පස්සෙ හමුවෙමු නේද?...... 



No comments:

Post a Comment