Saturday, August 10, 2013

පොඩ්ඩක් අහන්නකො...............

    අපි සල්ලි හොයන්න අසයි තමයි නේද? එත් අපිට එකපාරම ගොඩක් සල්ලි ‍ලැබෙයිද?කවුරැත් ආසයි  සල්ලි ගොඩක් ගන්න එත් එහෙම  ඇඩ් ක්ලික් කරලා ගොඩක් සල්ලි එතපාර හොන්න බැ... හොදට කල්පනා කරන්නකො එත ක්ලික් එකකින් $ 2,7,5,10  ගේවනවා කියන එවත් තියේනවා නේද?එත් එහෙම දිලා උන්ගේ කොමිපැනිය වහනවාද?  එම නැ නේ? අනික මෙ සමහර එවාගේ සල්ලි අතට ගන්න $1000,$10000  වගේ එක්කහු කරන්නත් වෙනවා ඉතින් අපි 9900 එක්කහු කරලා කේලවුනාත් එහෙම මල කේලියයි නේද? එක නිසා ‍පොඩි $ ගානක් දේන සයිටි වලින් පටන්ගේන වැඩේ කරමු නිකන් ඉල්ලාගේන කන්නේ ඇය් නෙද?.......... එක නිසා ‍වැඩි ගනන් ගේවන සයිටි සියල්ලයම අය්න් කරනවා තරහා වෙන්න එපා එහේම කරන්නේ අපි හැමෙගේම හොදට මොකද කියලා අයේත් විෂේසයේ කියන්න වැඩක් නැනේ නේද?
  මොනවා හරි කියලා යන්න. ආයේත් එන්න සල්ලි හොයන්න www.apesallihoyamu.blogspot.com

No comments:

Post a Comment