Saturday, August 17, 2013

බිලෝග් එකේන් සල්ලි හොයන හැටි දැනලගන්න අසායි නේද?

adf.ly කියන්නේ කුමක්ද?

     මොකක්ද ම  adf.ly කියන්නේ Links share කරලා මුදල් උපයන්න පුලුවන් හොද අඩවියක්. උපරිමයෙන් visitorsලා 1000කට $5ක් හොයන්න පුලුවන්. මේ අඩවියේ ක්‍රියාපටිපාටිය ගැන කීවොත්, අපි මේ අඩවිය හරහා අපේ දිගු links short කරලා කෙටි වෙබ් ලිපින ලබා දෙනවා. ඒ shorten link එක හරහා එන visitorsලාට මේ අඩවියෙන් බලෙන්ම ඇඩ් පෙන්නනවා. පෙන්නලා අපට ආදායමක් උපයලා දෙනවා. ඊට තත්පර 5කට පස්සේ visitorsලාට අපේ original link එකට Redirect වෙන්න පුලුවන්.
      ම්................ සල්ලි හොයන්න ආසයි නේද?........... හදිස්සි වුනාට විස්තර දැන්ම බැ..... මතකයි නේද මම මුලින්ම කිවා සල්ලි හදිස්සියේ බැ කියලා...
   එනම පස්සෙ හමුවෙමු නේද?...... 




                 මෙ තියේන සයිටි ගැන පොඩ්ඩක් දැනගත්තෝත් හොදයි නේද?එනම් පොඩිඩක් එ ගැන හොයලා බලමු නේද?

Neobux

 අලුත් ගොඩක් දෙනෙක් ඉස්සෙල්ලම එකතු වෙන්නේ neobux site1ට.
මොකද දන්නවාද?
 මේ  සය්ට් එක  අන්තර්ජාලයේ  අවුරුදු  4ක්ම  සාමාජිකයන්ගේ විශ්වාසය රැකගෙන තියනවා.
අනික තමයි මේ  සය්ට් එ‍කේන්  උපයන්න හරිම ලේසියි.
ඔයා හරියට මේ site 1 පාවිච්චි කලොත් දවසට මිනිත්තු 05 න් රු.3000ක් උනත් උපයන්න පුළුවන්.

·         Since 4 years
·         Unlimited Direct referrals
·         Realy Pay
·         minimum payout $2
·         Min Ads per Day 25
·         $0.01 Per Click
·         Instant PayOut
·         payment Via PayPal & Payza 

Saturday, August 10, 2013

පොඩ්ඩක් අහන්නකො...............

    අපි සල්ලි හොයන්න අසයි තමයි නේද? එත් අපිට එකපාරම ගොඩක් සල්ලි ‍ලැබෙයිද?කවුරැත් ආසයි  සල්ලි ගොඩක් ගන්න එත් එහෙම  ඇඩ් ක්ලික් කරලා ගොඩක් සල්ලි එතපාර හොන්න බැ... හොදට කල්පනා කරන්නකො එත ක්ලික් එකකින් $ 2,7,5,10  ගේවනවා කියන එවත් තියේනවා නේද?එත් එහෙම දිලා උන්ගේ කොමිපැනිය වහනවාද?  එම නැ නේ? අනික මෙ සමහර එවාගේ සල්ලි අතට ගන්න $1000,$10000  වගේ එක්කහු කරන්නත් වෙනවා ඉතින් අපි 9900 එක්කහු කරලා කේලවුනාත් එහෙම මල කේලියයි නේද? එක නිසා ‍පොඩි $ ගානක් දේන සයිටි වලින් පටන්ගේන වැඩේ කරමු නිකන් ඉල්ලාගේන කන්නේ ඇය් නෙද?.......... එක නිසා ‍වැඩි ගනන් ගේවන සයිටි සියල්ලයම අය්න් කරනවා තරහා වෙන්න එපා එහේම කරන්නේ අපි හැමෙගේම හොදට මොකද කියලා අයේත් විෂේසයේ කියන්න වැඩක් නැනේ නේද?
  මොනවා හරි කියලා යන්න. ආයේත් එන්න සල්ලි හොයන්න www.apesallihoyamu.blogspot.com

Friday, August 9, 2013

තවත් ටිකක් දැනගත්තනම් ෙහාදයි ෙන්ද ?

 

                කොහොම උනත් වැඩේ පටන් ගන්න කලින් මොකක්ද මේ, කොහෙද මේ අය ඉන්නේ කියල දැනගත්තොත් හොදයි නේද. හරි, මුලින්ම මොකක්ද මේ කියල කිව්වොත්, මේ වෙබ් අඩවිය එක්තරා ආකාරයක තැරැව් කාර සමාගමක් කිව්වොත් නිවැරදියි, මේකෙන් කරන්නේ යම්කිසි සේවයක් අවශ්‍ය පුද්ගලයන් හා සේවයක් ලබා දිය හැකි පුද්ගලයන් මුන ගැස්වීමක් වගේ දෙයක්.
                 සේවය ලබා දෙන පුද්ගලයා තමාට කරගත යුතු කාර්යය microworkers හරහා ප්‍රකාශයට පත් කරනවා. එම මුදලට කාර්යය ඉටු කරන්න කැමති පුද්ගලයින් ඉදිරිපත් වෙලා ජොබ් එක කරලා භාර දෙනවා. ඉන්පසු ජොබ් එක ලබා දුන් පුද්ගලයා, ඔහු නිවැරදිව අවශ්‍ය දේ ඉටු කළාදැයි පරික්ෂා කර සතුටුදායක නම් මුදල් ගෙවීම කරනවා.  ඉතින් මේ විදිහට කරන්න ලැබෙන වැඩ මහා ලොකු ඒවා නෙවෙයි. ලේසි වැඩ. විනාඩි දෙක තුනකින් ඉවර කරන්න පුළුවන්. ඒවා ගැන පස්සේ කතා කරමු.
             කවුද මේ අය, කොහෙද ඉන්නේ  කියල කාටහරි ප්‍රශ්නයක් ආවොත්, එකත් පැහැදිලිව ඔවුන්ගේ වෙබ් පිටුවේ සදහන් කරල තියෙනවා. ලිපිනය විතරක් නෙවයි ගූගල් මැප් එකේ  ඉන්න තැනත් පෙන්නලා තියෙනවා. 

                  ඊට අමතරව ඔයාල ගිණුමක් ආරම්භ කරද්දී නොමිලේම $1 ක් ලැබෙනවා. මුදල් ගන්න අවස්ථාව ලැබෙන්නේ $9 ක් හෙව්වට පස්සේ. 
                      සල්ලි ඇත්තටම දෙනවද කියල කවුරු හරි ඇහුවොත්, ඔව් ලංකාවේ බොහෝ දෙනෙක් මේ වන විටත් සල්ලි අරන් තියෙනවා. 
                        අනික එක තමා ඔයාලට ජොබ්ස් දෙන අයට මුදල් නොදී මග හරින්න බැහැ. මොකද දවස 7 ක් යනකල් අපි කරපු ජොබ් එකකට ගෙවීම් ලැබුනේ නැත්තම්, ඒ මුදල Microworkers සමාගම විසින් දෙන්න බැදී ඉන්නවා.

මේවා දිහා බැලුවහම අපිට ඉතින් අවිශ්වාස කරන්න දෙයක් ඇති වෙන්නේ නැහැනේ.
හරි එහෙනම් අපි වැඩේ පටන් ගනිමු.


මොනවාද මේ කියන පොඩි පොඩි වැඩ හදුනා ගනිමු නේද?


      අන්තර්ජාලයේ සල්ලි සෙවීම සදහා එක එක විදී  තියෙන බව ඔයා අහාලා තියේවා නේද?

 

1.     ඒත් මේ ක්‍රම මොනවාද

2.     මෙවායින් මුදල් උපයන්නේ කෙසේද?            

3.     නියම ලෙසින් අපිට මුදල් ලබා ගත හැකිද?

4.     කෝහොම හරියට කරන්නේ ?

5.     කවුද උදව් කරන්නෙ ?
 

මේප්‍රශ්න නේදයාත් තියේන්නේ?  

          එසේ නම් මම අද ඔබට කියල දෙන්න යන්නේ අන්තර්ජාලයේ ඉතා පහසුවෙන් හා විශ්වාසදායකව මුදල් සෙවීමට ඇති තවත් එත ක්‍රමයක් ගැන.  එ තමා


                                     ගොඩක් අය මේක ගැන දන්නවා ඇති. හැබැයි නොදන්න අයත් ඇති.පොඩ්ඩක් ඉන්න විස්තර හේමිට කතා කරමු මොකද මම මුලින් කිවානේ සල්ලි හොයන්න ඉක්මනට බැ කියලා මතකයි නේද?